The Rise blog එකට ඔයාල හැමෝවම ආයුබෝවන් කියල පිලිගන්නවා. මේක තමයි මම ලියන පලවෙනි blog පොස්ටුව. ඉතින් මේක කියවල අඩුපාඩු පල්ලෙහායින් comment එකකුත් දාන්න කියල ඉල්ලන ගමන්ම අපේ මාතෘකාවට මම එන්නම්.
අපිට මොකටද Git ?

ලෝකයේ ගොඩක් දෙනෙක් use කරන ගොඩක් ප්‍රසිද්ද අපි කතා කරපු විදිහේ version control systems එකක් තමයි Git කියල කියන්නේ. Git මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රදාන හේතුවක් තමයි ඒක Free & Open Source software එකක් වීම.
අපි software develop කරන කොට අපිට කරන්න ඕනිවෙන තව දෙයක් තමයි මාස 2කට විතර කලින් තිබුන code එක වෙනම software එකක් විදිහට ඉස්සරහට develop කරන් යන්න අපේ දැන් තියෙන code එකත් එහෙම්මම තියෙද්දී. උදාහරණයක් විදිහට ගත්තොත් අපි foodcity එකට software එකක් ලියනවා ඕක ලියන අස්සේ අපිට arpico එකෙනුත් කියනවා software එකක් ලියල දෙන්න කියල. foodcity එකෙයි arpico එකෙයි backend ගොඩක් සමානයිනේ මොකද 2ම කරන්නේ එකම වැඩේනේ පොඩ්ඩක් පෙනුම වෙනස් කරන්න විතරනේ අපිට තියෙන්නේ ඉතින් අපිට foodcity software එකේම backend එක හදල ඉවර කරපු වෙලාවට ගිහින් ඒ code එකම ආයේ පාරක් arpico එකට ඕනි විදිහට change කරන්න තිබුනානම් කොච්චර ලේසියෙන් ඒ වැඩ 2ම අපිට ඉවර කරගන්න පුලුවන් වෙයිද?
අපිට foodcity software එක වෙනම develop කරන යන ගමන් arpico software එකත් ඒකෙම තව කොටසක් විදිහට develop කරන් යන්න පහසුකම මේ Git software එක අපිට ලබා දෙනවා.
කොහොමද version control system වැඩ කරන්නේ?
සරලවම කියනවනම් මේ version control systems වලින් කරන්නෙ අපි කරන changes ගැන track එකක් තියාගන්නවා. හරියට අපි පාඩම් පොතක් කියවද්දි විශේෂ පිටු වලට bookmark දාගන්නවා වගේ.අපිට ඕනි වෙලාවක ලෙසියෙන්ම ආයෙත් පරණ bookmark එකක් තියෙන තැනකට ඇවිත් බලන්න පුළුවන්.
මේ විදිහට අපිට අපේ code එකෙත් ඉස්සරහට පස්සට යන්න පුලුවන් Git කියන softwear එක පාවිච්ච් කරල. ඒ කියන්නේ අපි change එකක් කරලා Git එකට කිව්වහම ඒ තැන මතක තියාගන්න කියල එයා එතන මතක තියාගන්නව. ඒ කියන්නේ අපේ project එකේ complete snapshot එකක් එයා save කරගන්නවා. Git වල ඒ විදිහේ snapshot කැමති ප්‍රමාණයක් අපිට් save කරලා තියාගන්න පුළුවන්. මේ snapshot සේරගේම එකතුවට එහෙමත් නැතිනම් මේ snapshot save කරලා තියෙන data structure එකට අපි කියනවා repository එකක් කියල. අපිට අපේ මේ repository එකේ ඕනිම තැනකට යන්න පුලුවන් ලෙසියෙන්ම පොඩි පොඩි commands පාවිච්ච් කරලා. ඒ කියන්නේ අපිට අපේ code එක මාස 2 කට විතර කලින් කොයි විදිහිටද තිබුනේ කියල බලාගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ වගේම අපිට එතන ඉදන් ලෙසින්ම අද තියෙන code එකටත් එන්න පුළුවන්.
උදාහරණ :
මන් හිතන්නේ අදට මේ ටික ඇති මීට වඩා කිව්වොත් මේකත් lecture එකක් වගේ වෙන්ව. Git හරියටම use කරන්නේ කොහොමද කියල ඊලග post එකෙන් අපි කතා කරමු.. එහෙනම් ඊලග blog post එකෙන් හම්බෙමු.
ඔයාලට තියෙන ප්‍රශ්න, එහෙමත් නැතිනම් post එකේ තව වෙන්න ඕනි වෙනස්කම් තියෙනවනම් පහලින් තියෙන comment section එකේ comment එකක් දන්නත් අමතක කරන්නත් එපා.
හැමෝටම තෙරුවන් සරණයි!

කොහොමද අපි Git use කරන්න පටන් ගන්නේ?
ඔයාල windows user කෙනෙක් නම් මේ download git කියන link එකට ගිහින් Git software එක download කරගන්න ඔයා ubuntu user කෙනෙක් නම් මේ පල්ලෙහා තියෙන code එක terminal එකේ copy & paste කරන්න.
add-apt-repository ppa:git-core/ppa ; apt update; apt install git
Git විතරද තියෙන්නේ?
නෑ. මේ වගේ තව ගොඩක් version control systems ලෝකෙ තියෙනවා.උදාහරණ :
මන් හිතන්නේ අදට මේ ටික ඇති මීට වඩා කිව්වොත් මේකත් lecture එකක් වගේ වෙන්ව. Git හරියටම use කරන්නේ කොහොමද කියල ඊලග post එකෙන් අපි කතා කරමු.. එහෙනම් ඊලග blog post එකෙන් හම්බෙමු.
ඔයාලට තියෙන ප්‍රශ්න, එහෙමත් නැතිනම් post එකේ තව වෙන්න ඕනි වෙනස්කම් තියෙනවනම් පහලින් තියෙන comment section එකේ comment එකක් දන්නත් අමතක කරන්නත් එපා.
patttta broo!
ReplyDeleteඑල මචන්
ReplyDeletepatta mchn.... ! elah
ReplyDeleteelama machooo... :)
ReplyDeleteNiyamai
ReplyDelete