Skip to main content

Posts

Recent posts

Git සහ GitHub ගැන සිංහලෙන් - 01

The Rise blog එකට ඔයාල හැමෝවම  ආයුබෝවන් කියල පිලිගන්නවා.  මේක තමයි මම ලියන පලවෙනි blog පොස්ටුව. ඉතින් මේක කියවල අඩුපාඩු පල්ලෙහායින් comment එකකුත් දාන්න කියල ඉල්ලන ගමන්ම අපේ මාතෘකාවට මම එන්නම්. අපිට මොකටද Git ? Git ගැන කතා කරන්න කලින් අපි බලමු ඇයි අපිට Git වගේ software ඕනි වෙන්නේ කියල.  මම පුංචි උදාහරණයක් ගන්නම්. අපි හිතමු, අපි මාස 3ක් 4ක් ඉදන් software එකක් develop කරන් යනවා. ඔයාලට හිතාගන්න පුළුවන්නේ මාස 3ක් 4ක් යනකොට මුලින් empty folder එකක් විදිහට තිබ්බ software project එක කොච්චර වෙනස් වෙලා ඇතිද කියල කොච්චර files add වෙලාද ඒ files කොච්චර change වෙලා ඇතිද කියල. ඉතින් ඔන්න මාස 4කට විතර පස්සේ අපිට ආයෙත් මාස 2 කට විතර කලින් තිබ්බ code එක බලන්න ඕනි වෙනව. දැන් කොහොමද අපි පරණ code එක බලන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට විසදුමක් විදිහට තමයි ඉස්සෙල්ලම version control systems   කියල ජාතියක් ලෝකෙට එන්නේ. ලෝකයේ ගොඩක් දෙනෙක් use කරන ගොඩක් ප්‍රසිද්ද අපි කතා කරපු විදිහේ   version control systems  එකක් තමයි Git කියල කියන්නේ. Git මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රදාන හේතුවක් තමයි ඒක Free & Open Source sof

How to be a Web Developer - 03

How to be a Web Developer - 03                     අදත් හැමදෙනවා The Rise වෙත ආයුබෝවන් කියල පිලිගන්නවා...... අපි කලින් ලිපි වලදී කතා කල කොහොමද දක්ෂ front-end developer කෙනෙක් වෙන්නේ කියල...එහෙමත් නැතිනම් කොහොමද හොද web designer කෙනෙක් වෙන්නේ කියල.... අද අපි කතා කරමු අපි මොනාද ඉදිරියට කරන්න ඕනි කියල....           ඔයාට දක්ෂ web developer කෙනෙක් වෙන්න ඕනි නම් ඔයා ඉදිරියම මේ දේවල් ඉගන ගන්න වෙනවා... Server Side Language (php , JavaScript , Ruby...) Some JavaScript Frameworks (React , Angular...) Database (MySQL , MongoDB ...) Side Technologies               ඔය server side programming language එකක් ඉගන ගද්දි ඔයාට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමා මොන language එකද ඉගන ගන්නේ කියන ප්‍රශ්නේ... ඔයාට කෙනෙක් කියන්න පුළුවන් php ඉගන ගන්න කියල... තව කෙනෙක් කියන්න පුළුවන් JavaScript ඉගන ගන්න කියල... තවත් කෙනෙක් කියන්න පුලුවන් ඔය දෙකේම නෙවෙයි Ruby හරි Python හරි ඉගන ගන්න කියල... හැබැයි මම කියන්නේ ඔය ඔක්කොම හරි.... ඔය මොන language එක ඉගන ගත්තත් ඔයාට පාඩුවක් වෙන්නේ  නැහැ... මොකද ඔය in

Bootstrap

 Bootstrap                         අදත් හැමදෙනාවම  The Rise වෙත ආයුබෝවන් කියල පිලිගන්නවා...... අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ Bootstrap පිලිබදව.... web development ගැන  උනන්දුවක් තියන හැමදෙනාටම මේක හුගක් වැදගත් වෙයි කියල මම විශ්වාස කරනවා......                        හොදයි.... අපි මුලිම්ම බලල ඉමු මොකද්ද මේ bootstrap කියන්නේ කියල..... කෙටියෙන්ම කියනවනම් bootstrap කියන්නේ free වගේම open-source front-end framework එකක්..... මේක අද වෙද්දී ලෝකයේ තියන ජනප්‍රියම front-end framework එක කිව්වොත් නිවැරදියි......MIT license එකත් එක්ක 2011 අගෝස්තු මාසයේදී ලෝකයට එන මේ framework එක නිර්මාණය වෙන්නේ Mark  Otto සහ Jacob Thornton අතින්...... අද වෙද්දී මේකේ 3.3.7 version එක release වෙලා තියනවා වගේම 4.0.0 beta version එකත් release වෙලා තියනවා.......                        අපි දැන් බලමු කොහොමද මේ bootstrap වලින් වැඩ ගන්නේ කියල..... සරලවම කියනවනම් Bootstrap කියන්නේ නිර්මාණය කරන ලද Cascade style sheet(CSS) සහ JavaScript file වල එකතුවක්...... ඒ කියන්නේ අපිට web designing වලදී අතිශය අවශ්‍ය වන co

Linux ඉගෙන ගනිමු… - 01

Linux ඉගෙන ගනිමු … - 01 අපි මුලින්ම බලමු මොකද්ද මේ Linux කියන්නේ කියල . Linux කියල කියන්නේ අපි භාවිතා කරන Windows 10, Windows 8.1, Mac OS X, වගේම තවත් එක Operating System එහෙමත් නැත්නම් OS එකක් . Linux, සාමාන්‍ය Desktop පරිගණක වල OS එකක් විදිහට භාවිත කරන්න කලින් , ගොඩක්ම භාවිත වුණේ Server, Embedded Systems වගේ දේවල් වලයි . එත් අද වෙනකොට Linux, ගොඩක්ම ආරක්‍ෂිත , විශ්වාසවන්ත , කරදර නැති OS එකක් විදිහට ගොඩක් Tech Field එකේ ඉන්න අය භාවිතා කරනවා .             ඉතිං තව ගොඩක් විස්තර කියන්න කලින් මම මුලින්ම OS එකක් හැදිලා තියෙන්නේ මොනවගේ කොටස් වලින්ද කියල පොඩ්ඩක් කියල ඉන්නම් . ඉස්සරහට යද්දී එක ගොඩක් වැදගත් වෙයි .             OS එකක මෙන්න මේ කොටස් ටික තියනවා ... •     The Boot-loader මේ කොටසින් තමයි අපේ Computer එක Boot කරලා දෙන්නේ . Computer එක On වෙනකොට අපේ Machine එකේ Brand Name එක වැටෙන Screen එක විදිහට අපිට මේක බලාගන්න පුළුවන් . •     The Kernel මේ තමයි අපේ OS එකේ මදය . මෙයා තමයි CPU, Memory, Peripheral Devices (Input/Output Devices වගේ ඒවා ) කලමනාකරණය කරන්